වාහනයක් විකුණන්නද?

ලියාපදිංචි සහතිකයේ පිටපත් දෙකක් සමග වාහනය රැගෙන එන්න පුංචි කාර් නිවසට.

වාහනය හොඳ නම් ලියකියවිලිත් නිරවුල් නම් අපි ඔබේ වාහනය විකිණීමට භාර ගන්නවා.

ගණුදෙනු කතා ‍කෙරෙන්නේ ගැණුම්කරු ඉදිරියේම ස්පීකර් ෆෝන්ස් ආධාරයෙනුයි.
ඉල්ලුම්කරුගේ මිලට ඔබ එකඟ නම් අපි ඉල්ලුම්කරුගෙන් අත්තිකාරම් මුදලක් භාරගෙන ගණුදෙනුව තහවුරු කරනවා.
ඒ සමගම අපගේ පරිගණක පද්ධතිය හරහා ස්වයංක්‍රියවම ඔබගේ දුරකථනයට ගණුදෙනුව තහවුරු කළ sms පණිවුඩය ලැබෙනවා.
අත්තිකාරම් භාර ගෙන දින 5ක් තුළ ඔබේ ගණුදෙනුව සම්පුර්ණ වනු ඇති.

ඔබේ වාහනයට පැය විසි හතර පුරාවටම ආරක්ෂාව.
කැමරා 27කින් යුත් සීසිටීවි ආරක්ෂණ පද්ධතිය.
සියලුම වාහන සහ දේපළ සදහා Ceylinco පුර්ණ රක්ෂණය.
අපි ඔබේ වාහනයත්, ගණුදෙනුවත් සුරක්ෂිතව ඉටුකර දිමට බැඳී සිටිනවා.

පුංචි කාර් නිවාස වාහන උද්‍යානය.
අපි ඔබ සුරකිමු.