පුංචි කාර් නිවස මාලඹේ
Contact us
+94 117 275 275

වාහනයක් ගන්නද?

අපේ වාහන අංගනයට පිවිසෙන්න පහත click කරන්න. තෝරා ගැනිමට වාහන 400කට ආසන්න ප්‍රමාණයක් දැන් ඔබ ඉදිරියේ. මෙම සියලුම වාහන අප වාහන අංගනයේ මේ මොහොතේ ප්‍රදර්ශනය කෙරෙනවා. මෙම සියලුම වාහන පරික්ෂාවකින් පසුව තෝරාගත් හොදම වාහන පමණයි. පිවිසෙන්න.

INVENTORY

වාහනයක් විකුණන්නද?

ලියාපදිංචි සහතිකයේ පිටපත් දෙකක් සමග වාහනය රැගෙන එන්න පුංචි කාර් නිවසට.

වාහනය හොඳ නම් ලියකියවිලිත් නිරවුල් නම් අපි ඔබේ වාහනය විකිණීමට භාර ගන්නවා.

SELL YOUR CAR

තෝරා ගැනිමට වාහන 400ක් එකම උද්‍යානයක.

වාහනයක් ගන්නකොට වාහනය වගේම ලියකියවිලි ගැනත් හොඳටම බලන්න ඕනෑ. ව්‍යාජ ලියකියවිලි සහිත වාහනයකට අහුවුනොත් ඔක්කොම ඉවරයි. ඉතින් වාහනයක ලියකියවිලි බලන්න ඕනෑ මනා දැනුමක් ඇතිවයි.

ලියාපදිංචි සහතිකය දිහා බැලුවට එය නිරවුල් එකක්දැයි කියන්න බැහැ. පුංචි කාර් නිවස වාහන උද්‍යානයේදි මෙම ලියකියවිලි පරික්ෂාව නිවැරදිවම කරගන්න පුලුවන්. ඒ සදහා තාක්ෂණික උපකරණත් ආධාර කරන්නවා.

මාලඹේ පුංචි කාර් නිවස වාහන උද්‍යානය

මහ පාරෙන් මීටර් 600ක් ඇතුළත මනරම් හරිත කලාපයක පිහිටි දැවැන්ත වාහන උද්‍යානය.