TOYOTA – CORSA

Body Sedan
Fuel type Diesel
Engine 1450cc
Year 1997
Transmission Manual
Exterior Color N/A
Country of origin WHITE
Registered 2000
Stock id #8236
Extra Features
  1. මෙම වාහනය ගන්නා විට ඔබට පුංචි කාර් නිවසේදීම AUTO MIRAJ සමාගමේ වාහන පරීක්ෂණ ඒකකය මගින් වාහනය සම්පුර්ණයෙන්ම පරීක්ෂා කර අංග සම්පුර්ණ තත්ව පරීක්ෂණ වාර්තාවක් ලබා ගත හැකිය.
  2. වාහනය ගැනීමට ඔබ සුදානම් නම් මෙම වාහනයේ හිමිකරු සමග ඔබට පුංචි කාර් නිවසේදී කෙලින්ම දුරකතනයෙන් ගනුදෙනු කතා කරගත හැකිය.
  3. වාහනයේ ලියවිලිවල නිරවද්‍යතාව අප කාර්ය මණ්ඩලය මගින් තාක්ෂණික උපකරණද භාවිතයෙන් පරීක්ෂා කර දෙනු ලැබේ.
  4. ලීසිං පහසුකම් සඳහා LB FINANCE, SINGER FINANCE, MERCANTILE INVESTMENT, PEOPLES LEASING යන දිවයිනේ ජනප්‍රිය ලීසිං සමාගම් කාර්යාල පුංචි කාර් නිවස වාහන උද්‍යාන පරිශ්‍රයේම පිහිටුවා ඇත.
  5. ඔබ ගන්න වාහනයට LABOUR FREE SERVICE 3ක් හිමි වේ.
  6. තෝරා ගැනීමට වාහන 400ක් එකම උද්‍යානයක.
  7. වැලිවේෂන් සහ රක්ෂණ සේවාවන් ද පුංචි කාර් නිවසේදීම.
  8. වාහන පාකින්, ආපන ශාලා, ප්‍රධාන පාර දක්වා නොමිලේ ශට්ල් සේවා ආදී සියල්ලෙන් සපිරි සිරිලක වාහන උද්‍යානය.

    ගමන් මග

අධිවේගී මාර්ගයේ මාතර කොට්ටාව දෙසින් නම් කොතලාවල පිටවීමෙන් බත්තරමුල්ල දෙසට එන්න. කිලෝමීටර් 1යි.

කඩවත දෙසින් නම් කඩුවෙලින් පිටවී කඩුවෙල නගරය හරහා මාලඹේ දෙසට එන්න. කඩුවෙල කොල්ලුපිටිය 177 බස් මාර්ගය.

SLIIT කැම්පස් අසලින් ඉසුරුපුර පාරේ මීටර් 600ක් එන්න.

පුංචි කාර් නිවස වාහන උද්‍යානය, ඉසුරුපුර පාර, මාලඹේ.

Tel – 0117 275 275, 0112 413 866 Email – sales@punchicar.lk

Web – www.punchicar.com        

TOYOTA – CORSA

Rs. 3 100 000
Body Sedan
Fuel type Diesel
Engine 1450cc
Year 1997
Transmission Manual
Country of origin WHITE
වැඩි විස්තර සඳහා අමතන්න
0117 275 275
Financing calculator
Vehicle price (Rs. )
Period (month)
Down Payment (Rs. )
Calculate
Monthly Payment
Total Interest Payment
Total Amount to Pay